Friday, April 26, 2019

හැකර් කෙනෙක් වෙන්න කැමති අයට ...................






හැකර් කෙනෙක් වෙන එක ලේසි වැඩක් නෙවෙයි . ඒත් මම දන්නව ගොඩක් කොල්ලො මේ ගැන ඉගෙන ගන්න කැමති එහෙම අයට මම ගෙනවා හැකර්ස්ලගෙ අත්පොත කියන්නත් පුලුවන් මේකට බාගෙනම බලන්නකො 2.5MB

                                                           
                     
                                                 DOWNLOAD

                                              

Monday, September 1, 2014

නෝට් පෑඩ් එකෙන් RAM එක සුද්ද කරමු................



                      මුලින්ම ඔයලගේ Computer එකේ Notepad එක Open කරගන්නකෝ.....
                  දැන් පහල තියන  Code වලින් කැමති එකක් Notepad එකට Pasteකරගන්නකො


FreeMem=Space(64000000)




FreeMem=Space(1280000000) 

FreeMem=Space(2560000000) 

FreeMem=Space(5120000000) 

FreeMem=Space(10240000000)
දැන් ඔයාලා  note pad එකෙ Paste කරගත්ත එක “CleanRAM.vbs” කියල Save කරගන්න 
හැබැයි Desktop එකට Save කරගත්තොත් ගොඩක් පහසු වේවි 

                දැන් කරන්න තියෙන්නෙ ඔයාලගෙ Desktop එකට ආපු Icon එක Double click
                                             කරන්න විතරයි...........
                                           දැන් ඉතින් වැඩේ හරි  Ram එක Clean වෙලා  ඇති
                                               එහෙනම් මම ගියා යාලුවනේ......................

Wednesday, June 18, 2014

ARROW season 1 එකේ Episode ඔක්කොම .................

ඔන්න යාලුවනේ තවත් ඔයලා  කැමති අලුත් දෙයක් ගෙනාවා. දැන් ලගකදි ඉදලා  Hiru tv එකේ යන
Arrow tv serious එකේ season 1 එක. වැඩිය කතා ඔනෙ නැනෙ යලුවනෙ එහෙනම් බාගෙන බලන්නකො...........




                               DOWNLOAD

Tuesday, June 17, 2014

ඉංග්‍රිසි ඉගෙන ගන්න අයට ගොඩාක් වටින Softwear එකක්.......

                           

  ඉතින් යාලුවනෙ ගොඩ දවසකින් නේද මේ දවස් වල වැඩ වැඩි යාලුවනෙ එත් මම ඔයාලව අමතක කරන්නෙ නැ අද ගෙනාවෙ ඔයාලට ගොඩක් වටින දෙයක් කියවලා බලන්නකෝ..................
ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා.(Regular Verbs).
එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs)

Eg: Go , Went , Gone / Write, Wrote , Written

මෙවැනි Irregular Verbs බොහෝ දෙනාට අමතක වන, නොදන්නා අවස්ථා තියනවා.
එවැනි Irregular Verbs වල Past Tense Verbs , Past Participle Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App එක භාවිතා කරන්න පුලුවන්.
Install කරන්න ඕනෙත් නෑ




                                                              DOWNLOAD

Tuesday, February 18, 2014

ඔන්න කොල්ලනේ මම ගෙනවා A/L Projects

අපේ උසස් පෙල කරන කොල්ලන්ට තියන ලොකුම අවුල තමා කේවලව්‍යාපෘතිය කරන එක. දැන් එක අවුලක් කරගන්න එපා යාලුවනේ මෙන්න තියනවා ඕන එකක් ගන්නකෝ..........






                                                          DOWNLOAD             

Sunday, February 16, 2014

ඔන්න යාලුවනෙ ඕනම දෙයක් බාන්න නියම බාන්ඩයක් ගෙනාව.....

හැමෝම කියනව මේක IDM වලට වඩා හොදයිලු කතා ඔනෙ නැ එහෙනම් බා ගෙනම බලන්නකො..


                                                 

                                                   
                                             DOWNLOAD

Saturday, February 15, 2014

Dj කරන කට්ටියට නියම සොෆ්ට්වෙයාර් එකක්.....

සල්ලි වියදම් කරලා Dj  Mixer එකක් ගන්න ඕනේ නැ.මෙන්න තියෙනවා නියම සියලුම පහසුකම් තියෙන Dj සොෆ්ට්වෙයා එකක්.





මේකෙ  Dj මැශින් එකක  තියන හැම පහසුකමක්ම තියනව වැඩි කතා ඔනෙ නැ බලන්නකො
හොදයිද කියල



මෙතනින් බා ගන්නකො යාලුවනෙ එහෙනම්