Saturday, February 15, 2014

Dj කරන කට්ටියට නියම සොෆ්ට්වෙයාර් එකක්.....

සල්ලි වියදම් කරලා Dj  Mixer එකක් ගන්න ඕනේ නැ.මෙන්න තියෙනවා නියම සියලුම පහසුකම් තියෙන Dj සොෆ්ට්වෙයා එකක්.





මේකෙ  Dj මැශින් එකක  තියන හැම පහසුකමක්ම තියනව වැඩි කතා ඔනෙ නැ බලන්නකො
හොදයිද කියල



මෙතනින් බා ගන්නකො යාලුවනෙ එහෙනම්


No comments:

Post a Comment