මුලින්ම ඔයලගේ Computer එකේ Notepad එක Open කරගන්නකෝ.....
දැන් පහල තියන Code වලින් කැමති එකක් Notepad එකට Pasteකරගන්නකො
FreeMem=Space(64000000)
FreeMem=Space(1280000000)
FreeMem=Space(2560000000)
FreeMem=Space(5120000000)
දැන් ඔයාලා note pad එකෙ Paste කරගත්ත එක “CleanRAM.vbs” කියල Save කරගන්න
හැබැයි Desktop එකට Save කරගත්තොත් ගොඩක් පහසු වේවි
දැන් කරන්න තියෙන්නෙ ඔයාලගෙ Desktop එකට ආපු Icon එක Double click
කරන්න විතරයි...........
දැන් ඉතින් වැඩේ හරි Ram එක Clean වෙලා ඇති
එහෙනම් මම ගියා යාලුවනේ......................

.jpg)



.jpg)






