ඔන්න යාලුවනේ තවත් ඔයලා කැමති අලුත් දෙයක් ගෙනාවා. දැන් ලගකදි ඉදලා Hiru tv එකේ යන
Arrow tv serious එකේ season 1 එක. වැඩිය කතා ඔනෙ නැනෙ යලුවනෙ එහෙනම් බාගෙන බලන්නකො...........
DOWNLOAD
Wednesday, June 18, 2014
Tuesday, June 17, 2014
ඉංග්‍රිසි ඉගෙන ගන්න අයට ගොඩාක් වටින Softwear එකක්.......
ඉතින් යාලුවනෙ ගොඩ දවසකින් නේද මේ දවස් වල වැඩ වැඩි යාලුවනෙ එත් මම ඔයාලව අමතක කරන්නෙ නැ අද ගෙනාවෙ ඔයාලට ගොඩක් වටින දෙයක් කියවලා බලන්නකෝ..................
ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද (verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා.(Regular Verbs).
එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs)
Eg: Go , Went , Gone / Write, Wrote , Written
මෙවැනි Irregular Verbs බොහෝ දෙනාට අමතක වන, නොදන්නා අවස්ථා තියනවා.
එවැනි Irregular Verbs වල Past Tense Verbs , Past Participle Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App එක භාවිතා කරන්න පුලුවන්.
Install කරන්න ඕනෙත් නෑ

Subscribe to:
Comments (Atom)
.jpg)